තරඟයට පණුවන් ඇල්ලීම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

තරඟයට පණුවන් ඇල්ලීම

තරඟයට පණුවන් ඇල්ලීම

ඩෙවෝන් නගරයේ පැවැත්වෙන මෙම සැණකෙළිය පණුවන් සෙවීමේ සැණකෙළිය යන නමින් හඳුන්වයි.



සෑම වසරකම මැයි මාසයේ පවත්වනු ලබන මෙම උත්සවයේදී පුද්ගලයන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායම්වලට බෙදී තමන්ට වෙන් කර ඇති පිට්ටනි කොටසකින් විනාඩි 15 ක් තුළ වැඩිම පණුවන් ප්‍රමාණයක් අල්ලාගැනීම මෙහි අරමුණයි.



මෙම තරගය සුළු වෙලාවකින් නතර වුවද නරඹන්නන්ට විනෝදාස්වාදය ලබාදීම උදෙසා දවස මුළුල්ලේ විවිධ ක්‍රියාකාරකම් රැසක් පැවැත්වේ.
 

views

226 Views

Comments

arrow-up