අනුරාධපුරේ එනවනම් ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙන්න.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

අනුරාධපුරේ එනවනම් ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙන්න.

අනුරාධපුරේ එනවනම් ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙන්න.

පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් තම ආරක්ෂාව ගැන සැළකිළිමත් වන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පවසයි.



දිය නාන පිරිස් වල ආරක්ෂාව සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත් , ඒ අය විසින් පෙන්වන ස්ථාන වල පමණක් දිය නාන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.



තවද අනුරාධපුරයට රැගෙන ඒන පොලිතින් ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යය ආපසු රැගෙන යන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.



මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිම මුල්කරගනිමින් පැවැත් වේ.

 

views

293 Views

Comments

arrow-up