මීරිගම අධිවේගී මාර්ගය හැදුවේ අපි - ලක්ෂ්මන් කිරිඇල්ල
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

මීරිගම අධිවේගී මාර්ගය හැදුවේ අපි - ලක්ෂ්මන් කිරිඇල්ල

මීරිගම අධිවේගී මාර්ගය හැදුවේ අපි - ලක්ෂ්මන් කිරිඇල්ල

පසුගිය සෙනසුරාදා විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ 41km වලින් 37km කම වැඩ අවසන් කර තිබුණේ යහපාලන ආණ්ඩුව බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

 

ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුව වසර දෙකක් තිස්සේ ඉදිකලේ ඉතිරි කිලෝමීටර 4 පමණක් බවයි.

 

යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට අධිවේගී මාර්ගයේ ඉඩම් මැනීම් කටයුතු වත් සිදු කර නොතිබුණු අතර වන්දි ගෙවා ඉඩම් අත්පත් කරගත්තේද තම ආණ්ඩුව බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

views

694 Views

Comments

arrow-up