18වැනිදා ශ්‍රීලනිපය පාර්ලිමේන්තුවේ කැරැල්ලකට සූදානම් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

18වැනිදා ශ්‍රීලනිපය පාර්ලිමේන්තුවේ කැරැල්ලකට සූදානම් වෙයි

18වැනිදා ශ්‍රීලනිපය පාර්ලිමේන්තුවේ කැරැල්ලකට සූදානම් වෙයි

පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ කරන ලබන 18 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැරැල්ලක් ගැසීමට සූදානම් වන බව නිල නොවන ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබේ.

 

ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් රාජාසන කතාව පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට සැලසුම් කර ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

 

එලෙස ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමටද ඔවුන් සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.

 

එසේ වුවහොත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරය එදිනම අහිමි වනු ඇත.

views

757 Views

Comments

arrow-up