මම ගමේ කොල්ලෙක් ⁣වෙලත් ජනාධිපති වුනා - මෛත්‍රීපාල
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

මම ගමේ කොල්ලෙක් ⁣වෙලත් ජනාධිපති වුනා - මෛත්‍රීපාල

මම ගමේ කොල්ලෙක් ⁣වෙලත් ජනාධිපති වුනා - මෛත්‍රීපාල

තමන් තමන්ගේ දේශපාලනය කරන අතර තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

 

 

ඒ, ඊයේ(08) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 123 වැනි ජන්ම දින සැමරුමට සහභාගී වෙමිනි.

 

 

එමෙන්ම, සතුටින්ම සිටින දේශපාලකයා තමන් බවත් ගමේ කොල්ලෙක් වී සිට ජනධිපතිවීමටද හැකි වූ බවත් හිටපු ජනධිපතිවරයා වැඩිදුරටක් අදහස් දක්වමින් පවසා ඇත.

views

733 Views

Comments

arrow-up