JAN
03
කෘෂි ඇමති ෆේල්..! - රාජ්‍ය අමාත්‍ය සුසිල්

වෙළෙඳපොලෙහි භාණ්ඩ මිල වැඩිවීමට වෙළෙඳ ඇමැති, කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්පූර්ණයෙන්ම “ෆේල්” බවයි.
760 Views
Comments