DEC
28
මට නිලධාරීන්ගේ සහාය ලැබුණේ නෑ - ජනපති

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූහ.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, පුවත්පත් කර්තෘවරුන් සමග ඊයේ (27) පැවති සාකච්ඡාවේදීය.
ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ සිය ධුර කාලයෙන් පළමු වසර දෙක කොවිඩ් වසංගතය වෙනුවෙන්ම කැපකිරීමට සිදුවුව ද තමා භාරගත් සියලු වගකීම් ඉතිරි වසර තුනේදී ඉටුකරන බවය.
901 Views
Comments