රාජපක්ෂලා පැනලා යන්නෙ නැහැ කියපු ශෂීන්ද්‍ර රාජපක්ෂ පැනයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

රාජපක්ෂලා පැනලා යන්නෙ නැහැ කියපු ශෂීන්ද්‍ර රාජපක්ෂ පැනයයි

රාජපක්ෂලා පැනලා යන්නෙ නැහැ කියපු ශෂීන්ද්‍ර රාජපක්ෂ පැනයයි

බැසිල් රාජපක්ෂ රටින් පැනගොස් ඇති බවට විපක්ෂය චෝදනා කරන්නේ පළමු වතාවට නොවන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

 

ඔහු මේ බව පසුගිය දා මාධ්‍ය යොමු කල ප්‍රශ්න හමුවේ සදහන් කලා.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

 

“කියන්න දෙයක් නැති උනාම වැඩක් කරන මිනිහෙක්ට මොකක් හරි කියන්න ඕනෙනේ. වැඩක් නොකර මේකෙ හිටියත් වැඩක් නෑනේ. ඒ මනුස්සයටත් ජීවතයක් තියෙනවා. එයාගෙ නිවාඩුවට ගිහිල්ලා ආපස්සට එනවා. ගැටළුවක් නෑ යන්න පුළුවන්, එන්න පුළුවන්. පැණලා යන්නෙ නෑ ජීවිතේට රාජපක්ෂලා” යනුවෙන් පවසා මාධ්‍ය මඟහැර ගොස් ඇත.

views

1176 Views

Comments

arrow-up