අගමැති මහින්ද දේශපාලන දිවියට තිත තබයි..?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
31

අගමැති මහින්ද දේශපාලන දිවියට තිත තබයි..?

අගමැති මහින්ද දේශපාලන දිවියට තිත තබයි..?

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට පළවන වාර්තාවල යම් සත්‍යතාවයක් තිබේද යන්න මාධ්‍යවේදීන් දිලුම්අමුණුගම අමාත්‍යවරයාගෙන් විමසීමක් කර ඇත.

 

 

ඊට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා,

 

 

“මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක වතාවකුත් දේශපාලනයෙන් සමුගන්න උත්සාහ කළා. ජනතාව ඒකට අවසර දුන්නේ නෑ. නැවතත් එතුමා කැමති වුණත් අකමැති වුණත් ජනතාව ඒකට අවසර දෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. අපි අවසර දෙන්නෙත් නෑ.”යනුවෙන් පැවසීය.

views

1069 Views

Comments

arrow-up