ඩොලර් උගුලෙන් ගැලවෙන්න පාධලීගෙන් අලුත් වැඩක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
25

ඩොලර් උගුලෙන් ගැලවෙන්න පාධලීගෙන් අලුත් වැඩක්

ඩොලර් උගුලෙන් ගැලවෙන්න පාධලීගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මූල්‍ය අර්බුධයට විසදුම් ඇතුලත් කරමින් පොදු වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

 

 

ලබන ජනවාරි මාසයේදී මෙරට ආගමික නායකයින් ප්‍රමුඛ සියලු ජනතාව වෙත එම පොදු වැඩපිළිවෙල ප්‍රකාශ කිරීමට සූදානම් බවයි ඔහු පවසන්නේ.

views

647 Views

Comments

arrow-up