ලබන වසරේ ආණ්ඩුවේ ලොකු පුටු වෙනසක්..?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
31

ලබන වසරේ ආණ්ඩුවේ ලොකු පුටු වෙනසක්..?

ලබන වසරේ ආණ්ඩුවේ ලොකු පුටු වෙනසක්..?

කවුරුන් හරස් වුවත් එම බාධක ඉවත් කර 2022 වසරේ සිට ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

 

 

ඔහු පෙන්වා දෙන්නේ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඒ බව තීන්දු කරගත් බවයි.

 

 

අලදෙනිය නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව පැවසීය.

views

676 Views

Comments

arrow-up