බැසිල් ආ පයින් ඉන්දියාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

බැසිල් ආ පයින් ඉන්දියාවට

බැසිල් ආ පයින් ඉන්දියාවට


ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජනවාරි 10 සිට 12 දක්වා පැවැත්වෙන ‘විබ්‍රන්ට් ගුජරාට්’ සමුළුවට දූත පිරිසක් නායකත්වය දෙන බව නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

 

 

ඔහු මෙම සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීමට ඉඩ ඇති අතර එය මාසයකින් පමණ ඉන්දියාවට යන ඔහුගේ දෙවැන්න බව හින්දු පුවත්පත වාර්තා කරයි.

views

771 Views

Comments

arrow-up