ආණ්ඩුව පෙරලන්න එපා; කැපකිරීම් කරන්න..! - තිස්ස කුට්ටිආරච්චි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
27

ආණ්ඩුව පෙරලන්න එපා; කැපකිරීම් කරන්න..! - තිස්ස කුට්ටිආරච්චි

ආණ්ඩුව පෙරලන්න එපා; කැපකිරීම් කරන්න..! - තිස්ස කුට්ටිආරච්චි

රට ඉතාමත් අර්බුදකාරී තත්වයකට ඇද වැටී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

 

 

වත්මන් අර්බුදය හමුවේ දේශපාලනිකව බෙදී ආණ්ඩු පෙරළීම සඳහා කටයුතු නොකර රට ගොඩැනැඟීම සඳහා සියලුම දෙනා එක මවකගේ දරුවෙන් මෙන් එකතු වියයුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

 

ගැටළු සම්බන්ධයෙන් විවේචනය නොකළ යුතු බවත් නව රජයක් ගැන නොසිතිය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

views

852 Views

Comments

arrow-up