JAN
14
මගේ දේශපාලන ජීවිතයත් විනාශ උනා - කෘෂි ඇමති

වසර 32ක තම දේශපාලන ජීවිතිය කාබනික පොහොර වැඩසටහන හේතුවෙන් විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් නඟන චෝදනා අසාධාරණ නොවන බවයි.
672 Views
Comments