JAN
07
අපි ආවම පුරුදු විදිහටම පොහොර දෙනවා - සජිත්

වත්මන් රජයේ අමනෝඥ, උද්දච්ච ක්‍රියා පිළිවෙත හේතුකොට ගෙන අද වන විට රටේ ගොවිජනතාව ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින බවත්, සහමුලින්ම පාහේ කෘෂිකර්මාන්තය විනාශ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ, පසුගියදා කන්තලේ ප්‍රදේශයේ පැවති ගොවි උද්ඝෝෂණයට සහභාගී වෙමිනි.
මේ ව්‍යසනයෙන් රටත් ගොවි ජනතාව ගලවා ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙරට එන බවත් තම රජයක් යටතේ ගොවියාට පොහොර ද ගොවිතැනට අවශ්‍ය සෙසු අවශ්‍යතා ද කිසිදු හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු පවසනවා.
654 Views
Comments