විමල් වීරවංශ යළි ජවිපෙ සමග එක්වෙයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
01

විමල් වීරවංශ යළි ජවිපෙ සමග එක්වෙයි?

විමල් වීරවංශ යළි ජවිපෙ සමග එක්වෙයි?

වර්තමාන කර්මාන්ත අමාත්‍ය ධුරය දරන විමල් වීරවංශ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයින් අතර රහසිගත සාකච්ඡාවක් පැවැත්වී ඇති බව වාර්තා වනවා.

 

මෙහිදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව කිසිදු තොරතුරක් මේ වන තෙක් මාධ්‍යයට අනාවරණය කර නොමැති නමුත් දෙපාර්ශ්වයට යළි එකතු වී වැඩ කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

 

මේ සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කේඩී ලාල්කාන්ත සහ නලින්ද ජයතිස්ස මහතා ජවිපෙ හැර ගිය අයට ද නැවත එකතු විය හැකි බව ප්‍රසිද්ධියේ සඳහන් කළා.

views

14341 Views

Comments

arrow-up