මෙහෙම බැනුම් අහන ආණ්ඩුවක් දැක්කමයි - මෛත්‍රීපාල සිරිසේන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

මෙහෙම බැනුම් අහන ආණ්ඩුවක් දැක්කමයි - මෛත්‍රීපාල සිරිසේන

මෙහෙම බැනුම් අහන ආණ්ඩුවක් දැක්කමයි - මෛත්‍රීපාල සිරිසේන

සිරිමා ආණ්ඩුව වත්මන් රජය මෙන් කාන්තාවන්ගෙන් බැනුම් අසා නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

 

 

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට ඊයේ (07) එක්වෙමින්.

 

 

එවක තම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සත්‍යය පෙන්වාදෙන විට තමන්ට දොස් පවරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

views

666 Views

Comments

arrow-up