JAN
07
පොහොට්ටු දීග නෑ - ඉදිරි මැතිවරණ වලට ශ්‍රීලනිපය නව සන්ධානයකින්

ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයකින් තරග වදින බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
හවුල්කාර පක්ෂවල ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට තවමත් ආණ්ඩුව අවස්ථාවක් ලබාදී නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
679 Views
Comments