NOV
25
මහින්ද අමරවීරගෙන් නව පක්ෂයක් !

අවශ්‍ය නම් නව පක්ෂයක් සෑදීමට සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබේ.
අද (25) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතු වූ අර්බුදය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය තමන් සමඟ සිටින බව ද මහින්ද අමරවීර මහතා එහි දී සඳහන් කර තිබුණි.
231 Views
Comments