පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කඩු සමඟ අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කඩු සමඟ අත්අඩංගුවට

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කඩු සමඟ අත්අඩංගුවට

 

උකුවෙල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඇතුළු කාන්තාවන් දෙදෙනෙක් මාතලේ මුලස්ථාන පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

හෙරෝයින් ජාවාරමේ යෙදීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රීවරයා සතුව හෙරෝයින් මිලිග්‍රෑම් 2600ක ප්‍රමාණයක් අනෙක් සැකකාර කාන්තාවන් සතුව හෙරොයින් මිලිග්‍රෑම් 2500ක ප්‍රමාණයක් තිබී හමුවූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

views

193 Views

Comments

arrow-up