කිසිම තනතුරක් මම බාරගන්නෙ නැ - සජිත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

කිසිම තනතුරක් මම බාරගන්නෙ නැ - සජිත්

කිසිම තනතුරක් මම බාරගන්නෙ නැ - සජිත්

 

හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට මේ මොහොතේ ඇමතිධූර ලබාගත නොහැකි බවත්, බංකොලොත් වී ඇති රටක ඇමති තනතුරු, වරදාන වරප්‍රසාද ලබා ගන්නේ කෙසේදැයි යන්න පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා පැවසීය.

 

රටේ දුවා දරුවන් නිසි පෝෂණයක් නැතිවත් ක්ලාන්තය හැදී වැටෙන රටකලඅහිංසක තරුණ පරම්පරාව අන්ධකාර අනාගතය හේතුකොටගෙන රට අතහැර යන මොහොතකල සමස්ත ජනතාව නැති නැතිබැරිකමි මිරිකෙමින් පීඩා විඳිමින් සිටින මොහොතක හැඟීමක් දැනීමක් ඇති කිසිවකුට ඇමති වරදාන වරප්‍රසාද වලට යට විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 

රටම බංකොලොත් වී ඇති මොහොතේ ඇමති තනතුරු 15 කට සහ නියෝජ්‍ය ඇමති තනතුරු 15කට සීමාකොට ආදර්ශයක් ලබා දිය යුතු යැයි ද සමගි ජනබලවේගයේ කුලියාපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය.
 

views

193 Views

Comments

arrow-up