ඇඳුමට වඩා ප්‍රශ්න තියෙනවා - අධ්‍යාපන අමාත්‍ය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

ඇඳුමට වඩා ප්‍රශ්න තියෙනවා - අධ්‍යාපන අමාත්‍ය

ඇඳුමට වඩා ප්‍රශ්න තියෙනවා - අධ්‍යාපන අමාත්‍ය

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගුරුවරියන්ගේ ඇඳුම් සම්බන්ධ ගැටලුවට වඩා ගැටලු රැසක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 

ඊයේ (07) මහනුවර දී මාධ්‍යවේදීන් පිරිසක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

ගුරුවරියන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පසුගිය දිනවල විිවිධ කණ්ඩායම් විවිධ ප්‍රකාශ සිදු කර තිබුණි.

 

views

262 Views

Comments

arrow-up