ජේ. ආර්. ජයවර්ධනගේ 26 වන ගුණ සැමරුම අද

මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 26 වන ගුණ සැමරුම් අදට (01) යෙදී තිබෙනවා.
1973 වසරේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් හයෙන් පහක ජනවරමක් ලබාගෙන ශ්‍රී ලංකාවේ 06 වන අගමැතිවරයා බවට පත්විය.
පසුව ඒ වන විට පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 වසරේ දී මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත්විය.
202 Views
Comments