කෝටාව වැඩි කරන්න කලින් ත්‍රිරෝද රථ නියාමනය කරනවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

කෝටාව වැඩි කරන්න කලින් ත්‍රිරෝද රථ නියාමනය කරනවා

කෝටාව වැඩි කරන්න කලින් ත්‍රිරෝද රථ නියාමනය කරනවා

 

ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර අදාල ත්‍රිරෝද රථ නියාමනයට ලක් කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

 

 

කිසිඳු නියාමනයකින් තොරව ඉන්ධන කෝටාව සියලු ත්‍රිරෝද රථ සඳහා වැඩි කිරීමට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

views

198 Views

Comments

arrow-up