බ්‍රිතාන්‍යයේ නව අගමැතිට ජනපති රනිල්ගෙන් සුභ පැතුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

බ්‍රිතාන්‍යයේ නව අගමැතිට ජනපති රනිල්ගෙන් සුභ පැතුම්

බ්‍රිතාන්‍යයේ නව අගමැතිට ජනපති රනිල්ගෙන් සුභ පැතුම්

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස 42 හැවිරිදි රිෂි සුනක් තේරී පත් වී තිබේ.

 

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා වෙත මෙරට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.

 

නව අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව තමා විශ්වාස කරන බව  රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපියෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

views

220 Views

Comments

arrow-up