මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනාද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනාද?

මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනාද?

 

මේ අවස්ථාවේදී මැතිවරණයක් ඉල්ලා සිටින්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.

 

 

මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි ඇසූ ශාන්ත බණ්ඩාර මහතා ආහාර උද්ධමනය වැඩි වී දුකට පත්ව සිටින ජනතාව පීඩනයෙන් මුදවා ගන්න කටයුතු කරනවා මිස කළ යුත්තේ මැතිවරණ වලට යාම නොවන බව මෙහිදී පෙන්වා දුන්නා.

 

 

ජනතාව ඉල්ලන්නේ මැතිවරණ නොව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර සංවර්ධිත රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

views

203 Views

Comments

arrow-up