මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ පක්ෂ 16ක් සාකච්ඡාවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ පක්ෂ 16ක් සාකච්ඡාවක

මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ පක්ෂ 16ක් සාකච්ඡාවක

මැතිවරණය කල් දැමීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ 16ක් ඒකාබද්ධ වී අද (12) කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ජාතික ජන බලවේගය හැර විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඊට සහභාගි වී ඇත.

 

views

215 Views

Comments

arrow-up