ස්ථාවරභාවයක් ඇති කිරීමට නිවැරදි තොරතුරු ජනගත කළ යුතුයි - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

ස්ථාවරභාවයක් ඇති කිරීමට නිවැරදි තොරතුරු ජනගත කළ යුතුයි - ජනපති

ස්ථාවරභාවයක් ඇති කිරීමට නිවැරදි තොරතුරු ජනගත කළ යුතුයි - ජනපති

රට ගොඩනැගීමට නම් රට තුළ ස්ථාවරභාවයක් ඇති කළ යුතු බවත් ස්ථාවරභාවයක් ඇති කිරීමට නම් නිවැරදි තොරතුරු ජනගත කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

 

ඊයේ (07) කොළඹ දී පැවැති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ එම වැඩමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන් ම ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 

views

211 Views

Comments

arrow-up