OCT
03
හිටපු ජනපති විරෝධතාවයේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) විරෝධතාවකට සහභාගී වී තිබුණා.
පොළොන්නරුව නගරයේ පැවති මෙම විරෝධතාව ගොවීන් පිරිසක් විසින් සංවිධානය කර තිබූණි.
ගොවීන් ඉල්ලා සිටින්නේ වී සඳහා නිසි මිලක් ලබා දෙන ලෙසයි.
265 Views
Comments