ලංකාවේ හොදම පෝෂණය හම්බන්තොට - රාජපක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

ලංකාවේ හොදම පෝෂණය හම්බන්තොට - රාජපක්ෂ

ලංකාවේ හොදම පෝෂණය හම්බන්තොට - රාජපක්ෂ

 

සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

 

සූරියවැව ප්‍රදේශීය සෞඛ්‍ය තත්වය ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉහළ තැනක ඇතැයි ද තමන් පෞද්ගලිකව කළ සොයා බැලීමේදී හෙළි වූ බව හෙතෙම කියා සිටියේය.

 

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

 

“ඔය කියන මන්දපෝෂණය, ඔය කිසිදෙයක් නෑ. ඔය දොස්තර මහත්තයෙක් හුදෙකලා තැනක කියපු ප්‍රකාශයක් තමයි, මාධ්‍ය තුළ ලොකුවට ගෙනාවේ.

views

229 Views

Comments

arrow-up