මගේ කාලේ ජනතිව කාල බීල සතුටින් ඉදියා - මයිත්‍රී

අද පවතින ප්‍රශ්න කිසිවක් තම පාලන කාලයේදී නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසීය.
ඒ කාලේ බඩු මිලත් අඩුයි, පඩියත් වැඩියි. මිනිස්සු දෙයියන්ගේ පිහිටෙන් කාලා බීලා හිටියා. මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩු බිහිවන්නේ නැහැ. ඒ නිසා මම ඉතාමත් ප්‍රගතිශීලී පක්ෂ ඒකරාශි කරගනිමින් සන්ධානයක් පිහිටුවා ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.කොළඹ ආශ්‍රිතව අධි ආරක්ෂිත කලාප වෙන් කිරීම යහපත් තත්ත්වයක් නොවෙයි. ඒ හරහා සිදුවන්නේ ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ නැගී සිටීම වැඩිවීම පමණයි.’’
228 Views
Comments