ජී.එල් ගෙන් පොහොට්ටුවට අභියෝගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
21

ජී.එල් ගෙන් පොහොට්ටුවට අභියෝගයක්

ජී.එල් ගෙන් පොහොට්ටුවට අභියෝගයක්

 

හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

 

එම පක්‍ෂය තවමත් එසේ නොකරන්නේ නීත්‍යානුකූලව එය කළ නොහැකි බව දන්නා නිසා යැයි ද හෙතෙම සඳහන් කළේය.

 

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ නිදහස ජාතික සභාව මගින් පාර්ලිමේන්තුව අසලදී අද  (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

views

240 Views

Comments

arrow-up