තවත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දීමට නියමිතයි - මෛත්‍රීපාල සිරිසේන
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

තවත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දීමට නියමිතයි - මෛත්‍රීපාල සිරිසේන

තවත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දීමට නියමිතයි - මෛත්‍රීපාල සිරිසේන

තවත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දීමට නියමිත බවට ආරංචි ලැබී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

එසේ ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීම සඳහා විපක්ෂයේ එකඟතාවක් තිබුණ ද ආණ්ඩු පක්ෂයේ එකඟතාවක් නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා පවසයි.

 

ඊයේ (18) කොළඹ දී පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

 

views

234 Views

Comments

arrow-up