පාර්ලිමේන්තුවට බැරිනම් ජනමත විචාරණයක්

තමා පාර්ලිමේන්තුව කැඳවා මැතිවරණ ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඉන් අනතුරුව ඔවුන්ට මාස 6ක් ඒ සඳහා ලබාදෙන බවත් එසේ නොකළොත් තමා ජනමත විචාරණයකට ගොස් රටේ තීරණය විමසන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
“මම පාර්ලිමේන්තුව එක් වරක් කැඳවා මැතිවරණ ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබාදෙනවා. ඊට මම ඔවුන්ට මාස 06ක් දෙනවා. එසේ නොකළොත් මම ජනමත විචාරණයකට ගොස් රටේ තීරණය විමසනවා”
නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත් කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා දේශපාලන පක්ෂවලට මුවාවී එම කරුණු සඳහටම කල් දැමිය නොහැකි බව ද සඳහන් කර තිබේ.
264 Views
Comments