විපක්ෂයේ අරමුණ රට බංකොලොත් කිරීම - රෝහිත

ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය අහිමි කොට රට බංකොලොත් කිරීම විපක්ෂයේ ප්‍රධාන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (6) පැවසීය.
දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම ඉටු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළත් විපක්ෂයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
261 Views
Comments