අත්දැකීම් සහිත ගෝඨාභය සමඟ මාස 6න් රට ගොඩගමු..! – අනුරාධ

වසර දෙකක කෙටි කාලයක් රටේ ජනාධිපති ධුරය දැරු ගෝඨාභය රජපක්ෂ මහතා අත්දැකිම් බහුල නායකයෙකු බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.
ඒ, 156 වෙනි පොලිස් දිනය නිමිතෙන් නාවලපිටිය පොලිසිය විසින් (04) දින නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.
ගෝඨාභය රාජපක්ෂ සක්‍රීය දේශපාලනයේ නැවත නිරත වනු ඇතැයි තමා විශ්වාස නොකරන නමුත් ඔහුගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට සක්‍රීයව කටයුතු කළ යුතු බවයි ඔහු පවසන්නේ.
263 Views
Comments