දිනේෂ් ඉවතට - නව අගමැති ලගදීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

දිනේෂ් ඉවතට - නව අගමැති ලගදීම

දිනේෂ් ඉවතට - නව අගමැති ලගදීම

 

මීළඟ අයවැයට පෙර කිරීමට නව අගමැතිවරයකු පත් කිරීමට ආණ්ඩුවේ ඇතැමුන් තම කණ්ඩායමෙන් සහාය ඉල්ලා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයෙ(6) පැවැසීය.

 

 

අගමැතිවරුන් තිදෙනකු පත් වී ඇති මේ කෙටි කාලය තුළ සිවුවෙනි අගමැතිවරයකු පත් වනු දැකීමට තම කණ්ඩායම අකැමති බවද හෙතෙම සඳහන් කළේය.

 

 

ඔහු මෙසේ පැවසුවේ රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

views

257 Views

Comments

arrow-up