රට යළි ගොඩනැගීමට අලුත් නීති රැසක් - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

රට යළි ගොඩනැගීමට අලුත් නීති රැසක් - ජනපති

රට යළි ගොඩනැගීමට අලුත් නීති රැසක් - ජනපති

රට යළි ගොඩනැගීම සඳහා අලුත් නීතිය රැසක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

                     

22 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එය සම්මත කරගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

 

එය එතනින් අවසන් නොවන බවත් ව්‍යවස්ථාවේ තවත් සංශෝධන කිරීමට ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.

 

ඊයේ (06) පැවති එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

views

247 Views

Comments

arrow-up