හදීසියට අතමාරුවක් කරගන්න කිසිම රටක් දැන් ලංකාවට නැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

හදීසියට අතමාරුවක් කරගන්න කිසිම රටක් දැන් ලංකාවට නැ

හදීසියට අතමාරුවක් කරගන්න කිසිම රටක් දැන් ලංකාවට නැ

අද IMF ආයතනය ඉදිරියේ වැඳ වැටෙනවා හැරුණ විට අපට හදිසියකට අතමාරුවක්වත් කරගන්නට වෙනත් කිසිඳු විකල්පයක් ඉතුරුව නැත්තේ මේ අත්කරගත් ජාත්‍යන්තර අපකීර්තිය නිසායි.

 

එදා මේ තින්දුව ගත්තේ පාර්ලිමේන්තුවට දැනුම් දී නිසි විවාදයකට ලක් නොකොටයි. අද රජය IMF ආයතනය සමඟ හොර රහසේ එකඟතාවන් ඇතිකරගන්නා විට අපට සාධාරණ සැකයක් මතු වෙනවා මේ සමහර කොන්දේසි රටට ඉතා අහිතකර විය හැකියි’ යයි හිටපු මාධ්‍ය ඇමති , ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී නාලක ගොඩහේවා පවසනවා.

 


ඔහු මේ බව ප්‍රකාශ කලේ ‘නිදහස ජාතික සභාව’ විසින් යටිනුවර සංවිධානය කොට තිබූ රැස්වීමකදීයි.

views

232 Views

Comments

arrow-up