SEP
21
ඩයනාගේ කංසා ගැන කතාවෙන් නැවතත් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

ඊයේත් (21) පාර්ලිමේන්තුවේ දී උණුසුම් සංවාදයක් ඇතිව තිබුණි.
ඒ කංසා වගාකිරීමට නීතියක් අවශ්‍ය නොවන බවට සංචාරක රාජ්‍ය අමැතිනි ඩයනා ගමගේ ප්‍රකාශ කිරීමත් සමඟයි.
මත්පැන් හල් රාත්‍රී වන තුරු විවෘත කර සුපිරි වෙළඳසැල් සඳහා ද මත්පැන් බලපත්‍ර ලබා දිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
240 Views
Comments