දුමින්දගේ ශ්‍රීලනිප තනතුරක් ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

දුමින්දගේ ශ්‍රීලනිප තනතුරක් ඉවතට

දුමින්දගේ ශ්‍රීලනිප තනතුරක් ඉවතට

 

ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඉවත් කර තිබෙනවා.

 

දුමින්ද දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම්දීමට නියමිත කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූරයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවටද මේ වන විට තොරතුරු වාර්තා වනවා.

 

කෙසේ වෙතත් එවැනි අමාත්‍යධූරයක් ලබා ගතහොත් ඔහු පක්ෂයේ දැනට දරණ ජාතික සංවිධායක ධූරය, මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ඔහුට අහිමි වනු ඇති.

views

215 Views

Comments

arrow-up