OCT
02
කියන තරම් මන්දපෝෂණයක් රටේ නෑ..! – ඇමති කෙහෙළිය

විවිධ ප්‍රකාශ නිකුත් වන තරම් රටේ මන්දපෝෂණයක් නොමැතිබව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ඒ, ගුවන් විදුලි නාලිකාවක් සමඟ අදහස් දක්වමින්
රටේ විශාල ආහාර උද්ධමනයක් ඇති බැවින් පවුල් වල ආහාර හිඟයක් ඇති බව පිළිගන්නා නමුත් විශාල මන්දපෝෂණයක් රටේ ඇති බවට සිදුවන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මන්දපෝෂණය 85%ක් ඉක්මවා ඇති බව පැවසීම පදනම් විරහිත බවත් ආහාර උද්ධමනයේ ප්‍රතිඵල ලැබීමට තවත් කල් යනු ඇති බවත් ඔහු අවධාරණය කරනවා.
299 Views
Comments