ගෝඨා කලේ වැරැද්දක් - නාමල් සමාව ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

ගෝඨා කලේ වැරැද්දක් - නාමල් සමාව ගනී

ගෝඨා කලේ වැරැද්දක් - නාමල් සමාව ගනී

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාබනික පොහොර පමණක් භාවිතා කර ගොවිතැන් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගොවි ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

 

දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඒ මහතා මෙසේ සමාව ඉල්ලා ඇත.

 

‘මම පක්ෂයක් විදියට එම තීරණය ගැන ගොවි ජනතාවගෙන් සමාව ගන්නවා’ යැයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත.

views

233 Views

Comments

arrow-up