22ත් හබක් තමයි..! – සිරිසේන
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

22ත් හබක් තමයි..! – සිරිසේන

22ත් හබක් තමයි..! – සිරිසේන

 

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවනු ඇති බවට තමන්ට හැඟෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

 

එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීන්දුව කුමක්දැයි තමන් නොදන්නා බවයි ඔහු සඳහන් කළේ.

 

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (06) දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබුණු නමුත් ආණ්ඩු පක්ෂයේ එකඟතාවක් නොතිබීම හේතුවෙන් එය කල් දමනු ලැබිණි.

views

221 Views

Comments

arrow-up