තවත් පක්ෂ නායක රැස්වීමක් හෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

තවත් පක්ෂ නායක රැස්වීමක් හෙට

තවත් පක්ෂ නායක රැස්වීමක් හෙට

 

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස්වීම හෙට (07) පස්වරු 3.15 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

 

 

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

views

243 Views

Comments

arrow-up