සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට නියෝග
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට නියෝග

සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝග කර තිබේ.

 

සනත් නිශාන්ත අමාත්‍යවරයා මාධ්‍ය හමුවක දී අධිකරණය විසින් ලබාදෙන තීන්දු පිළිබඳ දැක්වූ අදහසක් හේතුවෙන් ඔහුට මෙම චෝදනා එල්ල වුණි.

 

කෙසේ නමුත් මෙම නියෝගය නිකුත් කිරීමෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.

 

views

239 Views

Comments

arrow-up