OCT
25
කවුරු ආණ්ඩු හැදුවත් මායි නිමලුයි ඇමතිලා..! – චාමර සම්පත්

ඉදිරියේදී කවුරුන් ආණ්ඩු පිහිටුවූවත් තමන් සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ ආණ්ඩුවලත් ඇමතිකමක් ලබා ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ලදිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමින්.
එසේම කවුරුන් ආණ්ඩු හැදීමට උත්සහ කළත්, ඒ කිසිවෙකුට පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලයක් ලබාගැනීමට නොහැකි යැයි තමා 100%ක් විශ්වාස බවත් ඔහු පවසනවා.
174 Views
Comments