“19 ‌ගෙනාවෙත්, 22 ගෙනාවෙත් රාජපක්ෂලාට ගහන්න” - සාගර (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
26

“19 ‌ගෙනාවෙත්, 22 ගෙනාවෙත් රාජපක්ෂලාට ගහන්න” - සාගර (VIDEO)

“19 ‌ගෙනාවෙත්, 22 ගෙනාවෙත් රාජපක්ෂලාට ගහන්න” - සාගර (VIDEO)

19 වන සංශෝධනය මෙන්ම 22වන සංශෝධනය රැගෙන ආවේ රාජපක්ෂවරුන්ට පහර දීම සදහා බව පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් පැවසීය. 

 

කෙසේවෙතත් 22 වන සංශෝධනයට පක්ෂව චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුලු පොහොට්ටුවේ විශාල පිරිසක් ඡන්දය භාවිත කර තිබිණ.

 

පොහොට්ටු මහලේකම් අදහස් දැක්වූ වීඩියෝව පහතින්

 

 

views

228 Views

Comments

arrow-up