ජවිපෙ තවමත් 88-89 දී වගේ හැසිරෙනවා - නාමල් රාජපක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

ජවිපෙ තවමත් 88-89 දී වගේ හැසිරෙනවා - නාමල් රාජපක්ෂ

ජවිපෙ තවමත් 88-89 දී වගේ හැසිරෙනවා - නාමල් රාජපක්ෂ

ජනතා විමුක්ති පෙරමුණ තවමත් 88-89 යුගයේ දී ජනතාව මත ප්‍රචණ්ඩත්වය මුදා හැරි ආකාරයටම හැසිරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 

ජනතා විමුක්ති පෙරමුණ යම් ආකාරයකට වෙනස් වී ඇතැයි සිතුවත් මැයි 09 වැනිදා හැසිරුණු ආකාරයෙන් ඔවුන් තවමත් 88-89 යුගවල හැසිරුණු ආකාරයටම හැසිරෙන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ රට ගොඩනැගීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් මත ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලැබෙනු ඇතැයි සිතුවත් එවැනි සහයක් නොලැබෙන බවයි.

 

views

217 Views

Comments

arrow-up