NOV
08
ආසියානු හා අප්‍රිකානු රටවල් දිළිඳු වීමට හේතුව ජනපති කියයි

ආසියාවේ හා අප්‍රිකාවේ සම්පත් යුරෝපයේ කාර්මීකරණයට යොදා ගැනීමෙන් ආසියානු සහ අප්‍රිකානු රටවල් දිළිඳු බවට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.
එසේ ම සංවර්ධිත ආර්ථිකයන්හි කාර්මිකරණය දේශගුණික විපර්යාසවලට මූලික හේතුව බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණි.
242 Views
Comments